Please Select a Date to View the Exchange Rates

January 2018
ඉරුසඳුඅඟබදාබ්‍රහසිකුසෙන
   
Jan
16

Event


  • ජනවාරි 16


    1866- කොළඹ නගර සභාවේ ප‍්‍රථම සභාපති ධුරයට ජී. ලෙයාර්ඞ් මහතා පත්වීම.
     
    1912 -කොළඹ ආනන්ද විද්‍යාල ශාලාවේ දී අමද්‍යප සභාව පිහිටු වීම.

    1920     -    ඇල්කොහොල් නිෂ්පාදනය සහ විකිණීම තහනම් කිරීම.

    1932 - පංති පහකට බෙදා තිබු ශී‍්‍ර ලංකා සිවිල් සේවය පංති තුනකට බෙදීම.


    1966 - එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධිත "එක්සත් ජාතීන්ගේ වැඩසටහන "නම් ආයතනය පිහිටු වීම.


    1979     -    පෞද්ගලික බස් රථ සේවය ආරම්භ කිරීම.


    1987 - සාර්ක් මහ ලේකම් කාර්යාලය නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටුවීම.


  • Public Holidays
  • Bank Holidays
  • Full Moon Poya Day
  • Mercantile Holidays
  • Special Event