2017 Mar
24

මාර්තු 24

 

1834       -              ශ්‍රී ලංකා වෙළඳ මණ්ඩලය ආරම්භ කිරීම.

1910       -              භුතානයට නිදහස ලැබීම.

1922       -              වේල්ස් කුමාරයා (පසුව දස වන රිචඩ් රජු) ලංකාවට පැමිණිම.

1965       -              අගමැති තනතුරින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඉල්ලා අස්වීම.

1965       -              අගමැති ඩඩ්ලි සේනානායක සහ ෆෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරිම.

1983       -              ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන සංශෝධනය පාර්ලිමේන්තුව මගින් සංශෝධනය කිරිම.

1984       -              රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පිහිටුවීම.

1988       -              ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු අතරට නවීන තාක්ෂණයත් සමඟ එක් වු සෙලාන් බෑන්ක් පීඑල්සී මෙරට ස්ථාපනය කිරීම.

1990       -              උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා මෙහි ගෙන්වා තිබු ඉන්දීය සාම සාධක හමුදාව ආපසු යැවීම.